මෙම මූල්‍ය පහසුකම නිසා පාරිභෝගිකයින්ට අමතර ඇපයකින් තොරව තමන් සන්තකයේ ඇති වාහන සඳහා මුදල් ණයට ගැනීමට ඉඩ සැලසී ඇත. මෙහි වඩාත්ම ආකර්ශනීය ලක්ෂණය වන්නේ පැයක් ඇතුළත මුදල් පාරිභෝගිකයාට මුදා හැරීමයි.