We value your feedback as a crucial aspect of our continuous learning and improvement journey. If, at any point, our services fall short of your expectations, please share your concerns with us. Your satisfaction is not just a goal but a fundamental part of our commitment to excellence. Once we receive your complaint, we will promptly send you an acknowledgment letter, informing you about the person handling your case. If, despite our efforts, our final response does not meet your satisfaction, you have the option to seek a review or intervention from the Financial Ombudsman Service to ensure your issue is addressed and resolved.
තවත් බලා සිටින්න එපා. දිවයින පුරා ස්ථාන 130කට අධික ශාඛා ජාලයක් සමඟින්, අපි ඔබේ නගරයේම සිට ඔබට සේවය කරන්නෙමු. ඔබේ ළඟම ඇති කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛාව වෙත ගොස් අපගේ නියෝජිතයෙකු හමුවන්න .
අපගේ ශාඛාවන් සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වාත් , සෙනසුරාදා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 1.30 දක්වාත් විවෘතයි. ඉරිදා, පෝය දින සහ වෙළඳ නිවාඩු දිනවල ශාඛා වසා තබන බව
කරුණාවෙන් සලකන්න.
ඔබේ ළඟම ශාඛාව සොයා ගන්නඔබේ අත්දැකීම මත කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනය මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට ඔබ විසින් නිර්දේශ කිරීමට කෙතරම් දුරට ඉඩ තිබේද?