Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

පැයකින් කෑෂ්

පැයකින් කෑෂ්

පසුගිය වසරේ අග භාගයේදී වෙළඳපොළට හඳුන්වා දුන් පැයකින් කෑෂ් මුල්‍ය පහසුකම මගින් පාරිභෝගිකයින්ට තම සන්තකයේ ඇති වාහන සදහා අමතර ඇපකරුවන් රහිතව ණය ලබා ගැනීමට හැකියාව ලබා දෙයි. මෙම ණය පහසුකමේ වඩාත් ආකර්ෂණීය ලක්ෂණය වන්නේ පැයක් ඇතුළත මුදල් පාරිභෝගිකයා වෙත මුදා හැරීමයි.

  • පැයක් ඇතුළත මුදල් නිකුත් කෙරේ.
  • ඕනෑම කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛාවකින් ආපසු ගෙවීමේ පහසුකම.
  • වේගවත් අනුමැතිය සහ කාර්යක්ෂම සේවාව.
  • එක් ඇපකරුවෙකු අවශ්‍ය වේ.
  • වයස අවුරුදු 18 - 60 අතර ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  • ණය ලබා ගැනීම සදහා පැහැදිලි අරමුණක් තිබීම.
  • ලියාපදිංචි යතුරුපැදි සහ ත්‍රීරෝද රථ වල නිෂ්පාදන වර්ෂය මුදල් ලබා දෙන දිනය දක්වා වසර 05ක් ඇතුළත විය යුතුය.
Fd_add