Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

ව්‍යාපාර හිතමිතුරු

ව්‍යාපාර හිතමිතුරු

ප්‍රදේශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික පිරිසට, ඔවුන්ගේ පවතින ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීම සඳහා දෛනිකව එකතු කෙරෙන ක්‍රමය යටතේ දැරිය හැකි වාරිකයට යටත්ව ඉක්මන් කාරක ප්‍රාග්ධනය ලබා දීම.

  • ඔබේ ව්‍යාපාරය සඳහා ඉක්මන් කාරක ප්‍රාග්ධන විසඳුම් ලබා දීම.
  • නම්‍යශීලි සහ කුඩා ආපසු ගෙවීමේ කාල සීමාවන් තෝරාගැනීමේ හැකියාව.
  • කිසිදු දේපලක් හෝ වත්කමක් ඇප ලෙස සුරක්ෂිත කිරීමට අවශ්‍ය නොවීම.
  • දෛනික නිවසට පැමිණ එකතු කිරීමේ සේවාව හරහා ගෙවීමේ පහසුකම.
  • ඕනෑම කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛාවකින් ආපසු ගෙවීමේ පහසුකම.
  • වේගවත් අනුමැතිය සහ කාර්යක්ෂම සේවාව.
  • වයස අවුරුදු 18 - 60 අතර ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  • ලියාපදිංචි ව්‍යාපාරයක නිරත ව්‍යවසායකයෙකු වීම.
  • ව්‍යාපාරය පැවති කාලය අවම වසර දෙකක් විය යුතුය.
  • ජංගම ගිණුමක් භාවිතා කිරීම.
Fd_add