නීතිමය පිහිටුවීම |
1982 ඔක්තෝබර් 04 වැනි දින 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ පුද්ගලික සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාපිත කර 1989 දෙසැම්බර් 16 වැනි දින පොදු සමාගමක් බවට පරිවර්තනය කර 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ 2008 අප්‍රේල් 8 වැනි දින නැවත ලියාපදිංචි කරන ලදී. සමාගම 1988 අංක 78 දරන මුල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත. සමාගම 2000 අංක 56 දරන මුල්‍ය කල්බදු පනත යටතේ ලියාපදිංචි වී ඇත. |
නව ලියාපදිංචි අංකය (2007 අංක 07 සමාගම් පනත යටතේ) |
PB 269 PQ |
සංස්ථාපිත ස්ථානය |
මහනුවර, ශ්‍රී ලංකාව |
ලියාපදිංචි කල කාර්යාලය |
නො. 106, යටිනුවර වීදිය, මහනුවර |
දුරකථන අංකය |
081-2000000 |
ෆැක්ස් |
081-2234390 |
ඊ -මේල් |
[email protected] |
වෙබ් අඩවිය |
https://www.cclk.lk/ |
සභාපති |
ඊ.ඩී.පී. සූසෙයිපිල්ලේ මහතා |
ප්‍රධාන විධායක නිලධාරි |
ආර්.එස්. එගොඩගේ මහතා |
අධ්‍යක්‍ෂක මණ්ඩලය |
ඊ.ඩී.පී. සූසෙයිපිල්ලේ මහතා (ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂක ) |
ආර්.එස්. එගොඩගේ මහතා (විධායක අධ්‍යක්‍ෂක ) |
ජී.ආර්. එගොඩගේ මහත්මිය (විධායක අධ්‍යක්‍ෂක ) |
කේ. වැන්ඩර් වීල් මහතා (විධායක නොවන අධ්‍යක්‍ෂක ) |
පී.එස්.ආර්.සී. චිට්ටි මහතා (විධායක අධ්‍යක්‍ෂක ) |
එල්.එල්.එස්. වික්‍රමසිංහ මහතා (ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂක ) |
ටී.එම්.එල්. පක්ට්සුන් මිය (ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂක ) |
ජී.ඒ.එම්. එඩ්වර්ඩ්ස් මිය (ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂක ) |
ආචාර්ය ආර්. සරවනමුත්තු (ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂක) |
ජී.බී. එගොඩගේ මහතා (විධායක නොවන අධ්‍යක්‍ෂක ) |
Business Licence Issued by CBSL |