Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

සුළු හා මධ්‍ය පරිමාණ ණය

සුළු හා මධ්‍ය පරිමාණ ණය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය පහසුකම මගින් ඉලක්කගත කරනුයේ දැනට ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම ලබාගෙන ඇති ගනුදෙනුකරුවන්ගේ උසස් මූල්‍ය අවශ්‍යතා සපුරාලීමයි. මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ණය පහසුකම් තුළින් ඔවුන්ගේ ව්‍යාපාරය තවදුරටත් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන අමතර සේවාවන් ද සපයනු ලැබේ.

  • ණය වාරිකය ණය ඉතිරි කිරීමේ ඒකකයට පැමිණ (CSU) ගෙවිය හැකිය.
  • ආකර්ෂණීය පොලී අනුපාත පිරිනැමීම.
  • වේගවත් හා කාර්යක්ෂම සේවාවක්.
  • නම්‍යශීලි ආපසු ගෙවීමේ කොන්දේසි.
  • වයස අවුරුදු 18 ත් 65 ත් අතර කාන්තා අයදුම්කරුවන් පමණක් සුදුසුකම් ලබයි.
  • පාරිභෝගිකයා සක්‍රීය CSU එකක ක්‍රියාකාරී සාමාජිකයෙකු විය යුතුය.
  • කෘෂිකාර්මික හෝ ස්වයං රැකියා ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම පාරිභෝගිකයාට තිබිය යුතුය.
  • පාරිභෝගිකයාගේ කලත්‍රයා හෝ ඥාතීන් සමඟ ඒකාබද්ධ ණයක් ලෙස ණය ලබා දෙනු ලැබේ.
  • කණ්ඩායම් ගනුදෙනුකරුවන් ණය සඳහා හරස් ඇපකරුවන් විය යුතුය.
  • දැනට ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම ලබාගෙන ඇති ගනුදෙනුකරුවකු වීම.