Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

ඔබගේ අවශ්‍යතා

ලීසිං පහසුකම් අවශ්‍යද?

ලීසිං පහසුකම් ඔබට ඔබේ සිහින වාහනය මිලදී ගැනීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලීසිං සමාගම වෙත පැමිණ ඔබට ගැලපෙන හොඳම ලීසිං විකල්පය තෝරාගන්න .

ලීසිං පහසුකම් අවශ්‍යද?

ඔබේ සිහින වාහනය මිලදී ගැනීමට ලීසිං පහසුකමක් ලබා ගැනීමට හොඳම ස්ථානය ඔබ සොයන්නේද? කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනය සතුව ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධාංගීකරණය වූ ලීසිං විකල්ප ඇත.
වේගවත් හා කාර්යක්ෂම සේවාවක් සමඟින් ඔබේ වාහනයේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට ළඟම ඇති කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛාව වෙත යන්න. ඔබට හොඳම ලීසිං අත්දැකීම ලබා දීමට සහාය වීම සදහා කොමර්ෂල් ක්‍රෙඩිට් පවුලේ සාමාජිකයින් සැමවිටම සූදානම්.