Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

ක්ෂුද්‍ර ණය

ක්ෂුද්‍ර ණය

ඔබ ව්‍යාපාරය පුළුල් කිරීමට බලාපොරොත්තු වන කුඩා ව්‍යාපාර හිමිකරුවෙක්ද?, නැතිනම් ඔබ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මුල්‍ය ආධාර අවශ්‍ය ව්‍යවසායකයෙක්ද?
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති කොමර්ෂල් ක්‍රෙඩිට්හි ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්‍රමය ඔබේ ව්‍යාපාරය ඇගයීමෙන් පසු ණය පහසුකම් සපයයි. ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති වීම් නිසා ඔබේ ව්‍යාපාර අදහස අත්හැරීමට හෝ පුළුල් කිරීමේ සැලසුම් ප්‍රමාද කිරීමට අවශ්‍ය නැත.

ඔබේ සාර්ථකත්වය පිළිබඳව අපි දැඩිව විශ්වාස කරන බැවින් ඔබේ ව්‍යාපාර දියුණු කිරීමට ව්‍යවසායකත්ව පුහුණුව සමගින් අවශ්‍ය සහාය අපි ඔබට තවදුරටත් ලබා දෙන්නෙමු. ඔබගේ ළඟම ඇති ශාඛාව වෙත පැමිණ අපව හමුවන්න; අපි ඔබව පිළිගැනීමට බලා සිටිමු.

  • ණය වාරිකය ණය ඉතිරි කිරීමේ ඒකකයට පැමිණ (CSU) ගෙවිය හැකිය.
  • ආකර්ෂණීය පොලී අනුපාත පිරිනැමීම.
  • වේගවත් හා කාර්යක්ෂම සේවාවක්.
  • නම්‍යශීලි ආපසු ගෙවීමේ කොන්දේසි.
  • වයස අවුරුදු 18 ත් 65 ත් අතර කාන්තා අයදුම්කරුවන් පමණක් සුදුසුකම් ලබයි.
  • පාරිභෝගිකයා සක්‍රීය CSU එකක ක්‍රියාකාරී සාමාජිකයෙකු විය යුතුය.
  • කෘෂිකාර්මික හෝ ස්වයං රැකියා ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම පාරිභෝගිකයාට තිබිය යුතුය.
  • පාරිභෝගිකයාගේ කලත්‍රයා හෝ ඥාතීන් සමඟ ඒකාබද්ධ ණයක් ලෙස ණය ලබා දෙනු ලැබේ.
  • කණ්ඩායම් ගනුදෙනුකරුවන් ණය සඳහා හරස් ඇපකරුවන් විය යුතුය.