Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

ඔබගේ අවශ්‍යතා

හදිසි මුදල් අවශ්‍යතාවයක්ද?

ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සමාගම විසින් පිරිනමනු ලබන වෙළෙඳපොළේ ඇති වේගවත්ම මූල්‍ය පහසුකම මගින් ඔබේ හදිසි මුදල් අවශ්‍යතා පැයක් ඇතුළත සපුරනු ලැබේ .

හදිසි මුදල් අවශ්‍යතාවයක්ද?

ඔබට මුදල් හදිසියක්ද? මූදල් සොයාගැනීමට ක්‍රමයක් හෝ ඒ සදහා වැඩි කාලයක් නොමැතිද?
ඔබේ මෝටර් බයිසිකලය හෝ ත්‍රීරෝද රථය රැගෙන ළඟම ඇති කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛාව වෙත යන්න. පැයක් ඇතුළත ඔබේ මුල්‍ය අවශ්‍යතාවය සපුරාලීම සදහා කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනය කටයුතු කරනු ඇත.