Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

ඔබගේ අවශ්‍යතා

ව්‍යාපාර ණය සහ වෙනත්?

අපගේ මූල්‍ය සහාය ඇතිව ඔබේ ව්‍යාපාරික ඉලක්ක සපුරා ගන්න. සාධාරණ පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සැපයුම්කරුගෙන් ව්‍යාපාර ණයක් අදම ලබා ගන්න.

ව්‍යාපාර ණය සහ වෙනත්?

ඔබ ව්‍යාපාරයක් කරගෙන යනවාද? සමහර විට ඔබේ මුදල් ප්‍රවාහය ඔබේ ව්‍යාපාරය සදහා ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇත. ඔබ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට කැමති නම්, කෙටි කාලීන මුල්‍ය අවශ්‍යතා සපුරලීම සඳහා ඔබට සහාය වීමට මුල්‍ය සේවා සපයන්නෙකු සිටීම නුවණට හුරුය.
කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනය විසින් ඕනෑම ආකාරයක ව්‍යාපාර වියදම් පියවා ගැනීම සදහා සරලම මුල්‍ය විසඳුම ලබා දෙනු ලැබේ. ඔබට ඉක්මනින් කාරක ප්‍රාග්ධනයක් ලබා දීමට අපට හැකිය. ඔබ කල යුත්තේ ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම පමණි .