Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් මුල්‍ය​ සමාගම වෙත

සාදරයෙන් පිළිගනිමු.

අපගේ මේ කෙටි ජීවිතය තුලදී නිවැරදි වේලාවට, නිවැරදි හේතු මත, නිවැරදි දේ කරමු.

abt_img

අපගේ විසඳුම්

පසුගිය වසර 30 තුළ මිලියන 5 කට අධික ගනුදෙනුකරුවන්ට සේවා සපයන, වඩාත්ම විශ්වාසදායක සහ ගෞරවනීය මුල්‍ය සේවා සපයන්නන්ගෙන් එකක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් මුල්‍ය සමාගම ඔබේ මුල්‍ය අවශ්‍යතා සහ අභියෝග හොඳින් වටහාගෙන ඇත. එබැවින් ඔබේ මුල්‍ය අවශ්‍යතාවය වඩාත් හොඳින් ඉටු කිරීමට හැකි වන ලෙස සකස් කරන ලද විසඳුම් අප සතුව ඇත.

මූල්‍ය​ තොරතුරු සහ KPIs

kpi-img

ණය ශ්‍රේණිගත කිරීමේ වාර්තාව

kpi-img

AUDITED FINANCIALS_S