Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

වාහන ලීසිං

වාහන ලීසිං

වාහනයක් මිලදී ගැනීමේ තීරණය ඔබ ඔබේ ජීවිතයේ ගන්නා වැදගත්ම ආයෝජන තීරණවලින් එකකි. ඔබේ ලීසිං අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබට විශ්වාස කළ හැකි මුල්‍ය ආයතනයක් තෝරාගත යුත්තේ එබැවිනි.
කොමර්ෂල් ක්‍රෙඩිට් ඔබට වඩාත් පහසු වාහන ලීසිං විසඳුම් ලබා දෙයි. අවම ලියකියවිලි සමඟින් ඔබට කෙටි කාලයකදී වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙන බව අපි සහතික කරමු.
ඔබ අලුත්ම වාහනයක් හෝ පාවිච්චි කළ වාහනයක් මිලදී ගන්නේ නම්, ශ්‍රී ලංකාවේ හොඳම පොළි අනුපාත යටතේ අපගේ ලීසිං පහසුකම් ලබා ගත හැක . ඔබ ත්‍රීරෝද රථයක්, යතුරුපැදියක් හෝ රෝද හතරේ මෝටර් රථයක් මිලදී ගැනීමට සූදානම් වන සෑම විටම, උසස් සේවාවක් සමඟින් ඔබට සහය වීමට කොමර්ෂල් ක්‍රෙඩිට් අපි සුදානම්.

  • නම්‍යශීලී කාල සීමාවන් සඳහා යාමට හැකියාව.
  • වෙළෙදපලේ පවත්නා ගාස්තු වලට සාපේක්ෂව සාදාරන ගාස්තු අය කිරීම්.
  • ඕනෑම කොමර්ෂල් ක්‍රෙඩිට්  ශාඛාවකින් ආපසු ගෙවීමේ පහසුකම.
  • වේගවත් අනුමැතිය සහ කාර්යක්ෂම සේවාව.
  • වයස අවුරුදු 18 - 60 අතර ශ්‍රි ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  • ඔප්පු කළ හැකි නිත්‍ය  මාසික ආදායමක් තිබීම.