Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

වාහන ණය

වාහන ණය

ඔටෝ ලෝන් යනු කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් මෝටර් වාහන මිලදී ගැනීම සඳහා තම පාරිභෝගිකයන් වෙත පිරිනමන විශේෂ ණය යෝජනා ක්‍රමයකි. වාහන ණය යෝජනා ක්‍රමය යටතේ මෝටර් කාර්, ජීප් සහ මෝටර් වෑන් මිලදී ගැනීමට අවසර ලැබේ. ලියාපදිංචි වාහනවල නිෂ්පාදන වර්ෂය බෙදාහැරීමේ දිනය දක්වා වසර 14ක් ඇතුළත විය යුතු අතර අලුත්ම/ලියාපදිංචි නොකළ වාහනවලට සීමාවක් නොමැත.

  • නම්‍යශීලි කාල සීමාවන් සඳහා යාමට හැකියාව
  • වෙළෙදපලේ පවත්නා ගාස්තු වලට සාපේක්ෂව සාදාරන ගාස්තු අය කිරීම
  • කෙටුම්පත් ණය පහසුකම් ලබා දීම.
  • ඕනෑම කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛාවකින් ආපසු ගෙවීමේ පහසුකම.
  • වේගවත් අනුමැතිය සහ කාර්යක්ෂම සේවාව.
  • වයස අවුරුදු 18 - 60 අතර ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  • ණය ලබා ගැනීම සදහා පැහැදිලි අරමුණක් තිබීම.
  • ඔප්පු කළ හැකි නිත්‍ය මාසික ආදායමක් තිබීම.
Fd_add