Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

අධ්‍යාපනික ණය

අධ්‍යාපනික ණය

දේශීය හා විදේශීය උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන සිසුන් සඳහා අප විසින් සකස් කරන ලද මුල්‍ය විසඳුම් ඇත. ගුවන් ටිකට්පත් සහ නවාතැන් ඇතුළු මුළු පිරිවැය සඳහා මෙම පහසුකම ලබා දිය හැකිය.

  • උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන දරුවන්ට මුල්‍යමය වශයෙන් සහාය වීම.
  • රට තුළ හෝ විදේශයන්හි කැමති ඕනෑම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට ණය පහසුකම් සැලසීම.
  • ශිෂ්‍ය වීසා සඳහා අරමුදල් සේවා සැපයීම.
  • ඕනෑම කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛාවකින් ආපසු ගෙවීමේ පහසුකම.
  • වේගවත් අනුමැතිය සහ කාර්යක්ෂම සේවාව.
  • ණය ගැනුම්කරු ලෙස පවුලේ ආසන්නතම සාමාජිකයෙකු ඉදිරිපත් කිරීමට ඇති හැකියාව.
  • වලංගු ඇපයක් ඉදිරිපත් කිරීමේ හැකියාව.
  • වලංගු විදේශ ගමන් බලපත්‍රයක්  සහිත ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
Fd_add