Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

ස්ථාවර තැන්පතු

ස්ථාවර තැන්පතු

ඔබ ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ගෙවන ආයතනයක් සොයන්නේද? කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙත යන්න, එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන, පසුගිය වසර 40 තුළදී ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් සමාගමකි.
ඔබට රුපියල් 5,000 තරම් කුඩා මුල් තැන්පතුවකින් ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කළ හැක. මාස 1 සිට අවුරුදු පහ දක්වා කාලයක් සඳහා සහ මාසිකව හෝ කල්පිරීමේදී පොලී ලැබීමට තෝරා ගත හැකිය.

  • ඔබේ අරමුදල් සඳහා ආකර්ෂණීය පොලී අනුපාත ලබා ගැනීමේ හැකියාව.
  • තැන්පතු සඳහා නම්‍යශීලී කාල සීමාවක් තෝරාගැනීමේ හැකියාව.
  • ඔබ තුළ ඉතුරුම් පුරුද්ද ඇති කිරීම.
  • ස්ථාවර තැන්පතු  වලට එරෙහිව ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව.
  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
  • යෝග්‍ය මානසික තත්වයකින් යුත් පුද්ගලයකු විය යුතුය.
  • ද්විත්ව පුරවැසිභාවය හෝ නේවාසික වීසා ඇති තැන්පත්කරුවන් ද පිළිගනු ලැබේ.
  • නීත්‍යානුකූලව පිළිගත් හෝ සංස්ථාපිත සංවිධානයක් වීම.

Fixed Deposits Rates with effect from 2026-01-16 (Non Senior Citizen Rates)



Period (Months)MonthlyAERMaturityAER
1 0.00% 0.00% 8.00% 8.30%
3 8.25% 8.57% 8.75% 9.04%
6 9.00% 9.38% 9.50% 9.73%
12 10.00% 10.47% 10.75% 10.75%
18 10.50% 11.02% 11.00% 10.72%
24 10.75% 11.30% 11.50% 10.91%
36 11.00% 11.57% 12.00% 10.79%
48 11.50% 12.13% 12.50% 10.67%
60 12.00% 12.68% 13.50% 10.87%



    • We may consider 0.5% additionally for senior citizens for deposits above 12 months.
    • Above mentioned rates are subject to change as company policy without prior notice.
    Fd_add

    Fixed Deposit Calculator

    LKR
    Period
    Rate %

    Annual Interest

    Rs. 0.00

    at 0% p.a.

    Maturity Interest

    LKR 0.00

    Maturity Amount

    LKR 0.00

    * Please note that the amount displayed is an approximate value.

    * Amount is subjected to change as per the prevailing tax rates.