Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches

අපගේ විසඳුම්

ලීසිං සහ වාහන ණය

Lorem, ipsum dolor sit amet consectetur adipisicing elit. Reprehenderit quae velit voluptatum nam commodi libero saepe odit eius cum excepturi iusto consequatur, iste id quidem minima! Facilis illum eligendi quod.

වාහන ණය

ඔටෝ ලෝන් යනු කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් මෝටර් වාහන මිලදී ගැනීම සඳහා තම පාරිභෝගිකයන් වෙත පිරිනමන විශේෂ ණය යෝජනා ක්‍රමයකි. වාහන ණය යෝජනා ක්‍රමය යටතේ මෝටර් කාර්, ජීප් සහ මෝටර් වෑන් මිලදී ගැනීමට අවසර ලැබේ. ලියාපදිංචි වාහනවල නිෂ්පාදන වර්ෂය බෙදාහැරීමේ දිනය දක්වා වසර 14ක් ඇතුළත විය යුතු අතර අලුත්ම/ලියාපදිංචි නොකළ වාහනවලට සීමාවක් නොමැත.

වැඩිදුර බලන්න

පැයකින් කෑෂ්

පසුගිය වසරේ අග භාගයේදී වෙළඳපොළට හඳුන්වා දුන් පැයකින් කෑෂ් මුල්‍ය පහසුකම මගින් පාරිභෝගිකයින්ට තම සන්තකයේ ඇති වාහන සදහා අමතර ඇපකරුවන් රහිතව ණය ලබා ගැනීමට හැකියාව ලබා දෙයි. මෙම ණය පහසුකමේ වඩාත් ආකර්ෂණීය ලක්ෂණය වන්නේ පැයක් ඇතුළත මුදල් පාරිභෝගිකයා වෙත මුදා හැරීමයි.

වැඩිදුර බලන්න

වාහන ලීසිං

වාහනයක් මිලදී ගැනීමේ තීරණය ඔබ ඔබේ ජීවිතයේ ගන්නා වැදගත්ම ආයෝජන තීරණවලින් එකකි. ඔබේ ලීසිං අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබට විශ්වාස කළ හැකි මුල්‍ය ආයතනයක් තෝරාගත යුත්තේ එබැවිනි. කොමර්ෂල් ක්‍රෙඩිට් ඔබට වඩාත් පහසු වාහන ලීසිං විසඳුම් ලබා දෙයි. අවම ලියකියවිලි සමඟින් ඔබට කෙටි කාලයකදී වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙන බව අපි සහතික කරමු. ඔබ අලුත්ම වාහනයක් හෝ පාවිච්චි කළ වාහනයක් මිලදී ගන්නේ නම්, ශ්‍රී ලංකාවේ හොඳම පොළි අනුපාත යටතේ අපගේ ලීසිං පහසුකම් ලබා ගත හැක . ඔබ ත්‍රීරෝද රථයක්, යතුරුපැදියක් හෝ රෝද හතරේ මෝටර් රථයක් මිලදී ගැනීමට සූදානම් වන සෑම විටම, උසස් සේවාවක් සමඟින් ඔබට සහය වීමට කොමර්ෂල් ක්‍රෙඩිට් අපි සුදානම්.

වැඩිදුර බලන්න