Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches

අපගේ විසඳුම්

ණය පහසුකම්

Being one of the most trusted and respected financial service providers in Sri Lanka that cater to over 5 million customers over the past 30 years, Commercial Credit and Finance PLC very well understand your financial needs and challenges. That is why we have tailor-made financial solutions to serve your requirements better.

අධ්‍යාපනික ණය

දේශීය හා විදේශීය උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන සිසුන් සඳහා අප විසින් සකස් කරන ලද මුල්‍ය විසඳුම් ඇත. ගුවන් ටිකට්පත් සහ නවාතැන් ඇතුළු මුළු පිරිවැය සඳහා මෙම පහසුකම ලබා දිය හැකිය.

වැඩිදුර බලන්න

රන් ණය

හදිසි අවස්ථාවන් අපගේ එදිනෙදා ජීවිතයේම කොටසකි . නමුත් හදිසි අවස්ථා ඇති වූ විට, වියදම් පියවා ගැනීමට අපි මුල්‍යමය වශයෙන් සූදානම්ද? එවැනි හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වූ විට ඔබට උපකාර කිරීමට කොමර්ෂල් ක්‍රෙඩිට් එහි රන් ණය පහසුකම ලබා දෙන්නේ එබැවිනි. කොමර්ෂල් ක්‍රෙඩිට් ශ්‍රී ලංකාවේ වඩාත්ම තරඟකාරී පොළී අනුපාත යටතේ ඔබේ රන් භාණ්ඩ සඳහා හොඳම වටිනාකම ලබා දෙයි. ඔබගේ රන් භාණ්ඩවල වටිනාකම එහි නියම වටිනාකමට වඩා වැඩි බව අප දනිමු. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මුල්‍ය ආයතනයක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් වෙත උකස් කරන විට ඔබගේ රන් භාණ්ඩවල ආරක්ෂාව අපි ඔබට සහතික කරන්නේ එබැවිනි. දිවයින පුරා අපගේ රන් ණය මධ්‍යස්ථාන 130 ක ක්‍රියාත්මක වන බැවින් හදිසි අවස්ථාවකදී,- අපි ඔබ ආසන්නයේම සිටිනෙමු.

වැඩිදුර බලන්න