Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches

අපගේ විසඳුම්

ක්ෂුද්‍ර මුල්‍ය

Lorem, ipsum dolor sit amet consectetur adipisicing elit. Reprehenderit quae velit voluptatum nam commodi libero saepe odit eius cum excepturi iusto consequatur, iste id quidem minima! Facilis illum eligendi quod.

ක්ෂුද්‍ර ණය

ඔබ ව්‍යාපාරය පුළුල් කිරීමට බලාපොරොත්තු වන කුඩා ව්‍යාපාර හිමිකරුවෙක්ද?, නැතිනම් ඔබ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මුල්‍ය ආධාර අවශ්‍ය ව්‍යවසායකයෙක්ද? ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති කොමර්ෂල් ක්‍රෙඩිට්හි ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්‍රමය ඔබේ ව්‍යාපාරය ඇගයීමෙන් පසු ණය පහසුකම් සපයයි. ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති වීම් නිසා ඔබේ ව්‍යාපාර අදහස අත්හැරීමට හෝ පුළුල් කිරීමේ සැලසුම් ප්‍රමාද කිරීමට අවශ්‍ය නැත. ඔබේ සාර්ථකත්වය පිළිබඳව අපි දැඩිව විශ්වාස කරන බැවින් ඔබේ ව්‍යාපාර දියුණු කිරීමට ව්‍යවසායකත්ව පුහුණුව සමගින් අවශ්‍ය සහාය අපි ඔබට තවදුරටත් ලබා දෙන්නෙමු. ඔබගේ ළඟම ඇති ශාඛාව වෙත පැමිණ අපව හමුවන්න; අපි ඔබව පිළිගැනීමට බලා සිටිමු.

වැඩිදුර බලන්න

සුළු හා මධ්‍ය පරිමාණ ණය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය පහසුකම මගින් ඉලක්කගත කරනුයේ දැනට ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම ලබාගෙන ඇති ගනුදෙනුකරුවන්ගේ උසස් මූල්‍ය අවශ්‍යතා සපුරාලීමයි. මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ණය පහසුකම් තුළින් ඔවුන්ගේ ව්‍යාපාරය තවදුරටත් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන අමතර සේවාවන් ද සපයනු ලැබේ.

වැඩිදුර බලන්න

පාරිභෝගික ණය

මෙම ණය ලබා ගැනීම අපේ දැනට පවතින ක්ෂුද්‍ර ණය / සුළු හා මධ්‍ය පරිමාණ ණය පාරිභෝගිකයින්ට ඕනෑම අවස්ථාවක අවශ්‍ය පරිදි ලබා ගත හැකිය.

වැඩිදුර බලන්න